☀️ 2026 උසස් පෙල Timetable

Updated at: Dec 15, 2025 11:25 PM

👉 අගහරුවාදා රාත්‍රී 8:30 සිට 11:00 දක්වා School Kanji පොත

👉 බ්‍රහස්පතින්දා රාත්‍රී 8:30 සිට 11:00 දක්වා Grade 13(Part 2) පොත

👉 සෙනසුරාදා රාත්‍රී 8:30 සිට 11:00 දක්වා Grade 12(Part 1) පොත

 

🔶නොමිලයේ පවත්වන පංති පහතින්

 

☀️බදාදා රාත්‍රී 8:00 online (1-26 දක්වා special නිබන්ධන 🆓 පංතිය N5 Level).

☀️සදුදා රාත්‍රී 8:00 online (26-50 දක්වා special නිබන්ධන 🆓 පංතිය N4 Level).

☀️ඉරිදා රාත්‍රී 8:00 online (51-74 දක්වා special නිබන්ධන 🆓 පංතිය N3 Level). 

 

☀️ ඉහත පාඩම් වලට අදාළ zoom link නියමිත WhatsApp සමූහට එක් කෙරේ

 

♻️ ඉහත පාඩම් වලට අදාළ recordings වෙබ් අඩවියට පිවිස නැරඹීමට හැක